දුර ගමන් බස් වල ජාවාරමක් CCTV මඟින් කරළියට..

0
526

ගාලු පාරේ දුර ගමන් බස් සේවා වල සිදුවෙන ජාවාරමක් හෙළි වෙමින් පවතිනවා. ඒ, ගාලු පාරේ දුර ගමන් බස් සේවා වල මගීන් රැගෙන යනු ලබන ලැප්ටොප් පරිගණක සොරා ගැනීමේ කටයුතු වල නිරත වී සිටින සිද්ධියකුයි. සාමාන්‍යයෙන්, මගීන් විසින් රැගෙනු යනු ලබන සිය ලැප්ටෝප්, බස් රථයේ ඇතුළත ඇති බෑග් රදවනය මතයි තියන්නේ.

මෙලෙස එම ලැප්ටොප් සොරා ගැනීමේ කටයුතු වල ජාවාරම්කාර පුද්ගලයින් නිරත වෙන බව දැන හෙළිවෙනවා. ලැප්ටොප් පරිගණක සොරා ගන්නා අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් මේ වන විට මාධ්‍ය මුදා හැරලා. විශ්ව විද්‍යාල සිසුන්ගේ ලැප්ටොප් පරිගණක වැඩිවශයෙන් මෙලෙස සොරා ගන්නා බව දැන් හෙළිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here