Monday, May 6, 2024

උපවාසය අවසන් කරමින් රාමසාන් උදාවෙයි…

නවසඳ දර්ශනය වීම නිසා ශ්‍රී  ලාංකික මුස්ලිම් ජනතාව අද (06) රාමසාන් උත්සවය පවත්වන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි.

මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටි මුස්ලිම් ජනතාව ඒ අනූව සිය උපවාසය අත්හැරීමට‍ නියමිතය.

ඒ අනුව ඊදුල් පීතර් නැමැති නෝම්බි අවුරුද්ද ඔවුන් මෙලෙස සැමරීමට නියමිතව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles