Wednesday, December 25, 2024

නවදිල්ලි අධිකරණයේදී මැරයෙක් ඝාතනය කෙරේ

ඝාතන 19 ක් සිදු කළ ඉන්දියාවේ ජිතේන්ද්‍ර යෝගි නැමැති ඝාතකයා නවදිල්ලියේ අධිකරණ ශාලාවකදී තවත් මැරයන් දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇත. එම මැරයන් දෙදෙනාද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. ඔවුන් දෙදෙනා විල්ලූ කල්ලියට අයත් වූවන් වේ. මෙම මැරයන් දෙදෙනා අධිකරණ ශාලාවට පැමිණ ඇත්තේ නීතිවේදී ඇඳුමින් සැරසීමෙන් බව හෙළිවී ඇත.මෙහිදී නීතිවේදිනියක්ද තුවාල ලබා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles