Wednesday, May 15, 2024

දරුවන් හා යොවුන්වියේ පසුවන අය සඳහා චීනයෙන් තවත් කොවිඩ් එන්නතක්

චීනය නිෂ්පාදනය කළ තවත් කොවිඩ් 19 එන්නතක් දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා ඉහළ ප්‍රතිෂක්තියක් හා ආරක්ෂාව ලබාදෙන බවට තහවුරුවී තිබෙනවා. කැන්සිනොබයෝ එන්නත ලෙස එය හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.කැන්සිනෝබයෝ එන්නතේ මිලි ලීටර් 0.3 වයස අවුරුදු 6-17 අතර අය සඳහා මෙන්ම,වැඩිහිටියන් සඳහා මිලි ලීටර් 0.5 ක් ලබාදීම හරහා එන්නත ලබාගත් අයගේ ඉහළ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇතිකළ බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles