Monday, September 23, 2024

නවසීලන්තයේදී මැරුම්කෑ අන්තවාදියා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රහාරයකට සැලසුම් කරලා

නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන්න මොහොමඞ් සම්සුදීන් නමැති අයි.එස්.අයි.එස්. අන්තවාදියා ශී‍්‍ර ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බව නවසීලන්ත බුද්ධි අංශ සොයා ගෙන තිබේ.

මොහුගේ ෆේස්බුක් අඩවිවලින් මේ සැලසුම හෙළිවී තිබේ.

ශී‍්‍ර ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක් ඉගැන්වීමට එවැන්නක් කළ යුතු බවට වූ අන්තවාදී මානසිකත්වයකින් ඔහු සිටි බවද සම්සුදීන් ගේ අදහස් පළ කිරීම්වලින් තහවුරුවී තිබේ.

මොහුට හිතවත් පිරිස් කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ සිටිය හැකි බවටද එහි දක්වා තිබේ. මේ බව නිව්සීලන්ඩ් හෙරල්ඩි පුවත්පත මගින් හෙළිකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles