Friday, November 15, 2024

නව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රතිඥාවක්

ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. නව අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles