නව අමාත්‍ය මණ්ඩලය

0
1223

නව අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපතිවරයා ඉදිරියේ කොළඹ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දෙනු ලැබුවා. මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයෙකු පත් නොකිරීම සුවිශේෂ සිදුවීමක් ලෙස වාර්තා විය. කිසිදු කාන්තා නියෝජනයක් දක්නට නොතිබීමද කතාබහට ලක්විය.

1. දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන
2. ඩග්ලස් දේවානන්දා – ධීවර
3. රමේෂ් පතිරණ – අධ්‍යාපන,වැවිලි කර්මාන්ත
4. ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක හා සංචාරක
5. දිලුම් අමුනුගම – ප්‍රවාහන හා කර්මාන්ත
6. කනක හේරත් – මහාමාර්ග
7. විදුර වික්‍රමනායක – කම්කරු
8. ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරීමාර්ග
9. මොහාන් ප්‍රියදර්ශන – ජලසම්පාදන
10. විමලවීර දිසානායක – වනජීවි, වන සම්පත් සංරක්ෂණ
11. කාංචන විජේසේකර – විදුලිබල හා බලශක්ති
12. තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා
13. නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
14. චන්න ජයසුමන – සෞඛ්‍ය
15. නසීර් අහමඩ් – පරිසර
16. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවික
17. ෂෙහාන් සේමසිංහ – වෙළඳ හා සමෘද්ධි සංවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here