Monday, April 29, 2024

කබ්රාල්ගේ තහනම දිගුවෙද්දී බැසිල්ට සහ ආටිගලට එරෙහි පෙත්සම්…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවු විදෙස් ගමන් තහනම මැයි මස 02 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අතර හිටපු මුදල් අමාත්‍යවරයා වන බැසිල් රෝහණ රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීමට අධිකරණය වෙත යොමුව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles