නළුනිළියො දැන් යන්නෙ එල්ලුම් ගස් බලන්නනේ – ජනපති කියූ උපහාසාත්මක කතාව

0
337

ඊයේ 17 සිකුරාදා ජනපති ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීම අතරතුරදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ‘එල්ලුම් ගහ බලන්න යන නිළියන්‘ ගැන උපහාසාත්මක කතාවක් සිදු කළ බව දේශපාලන ආරංචි වාර්තා කරයි.මහාචාර්ය නිලීකා මලවිගේ ජනපතිවරයාට යෝජනා කර ඇත්තේ එන්නත්කරණයේ වටිනාකම ගැන නළු නිළියන් හෝ ක්‍රීඩකයන් යොදාගෙන සිදුකරන පණිවිඩයක් තරුණ පරපුර වෙත වඩා වේගයෙන් ගමන් කරවිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here