නැවතත් ඒකාබද්ධ විපක්ෂයක්… සජිත් පිටිය සකසයි…

0
406

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් විපක්ෂයේ ඒකාබද්ධ සංධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ ආණ්ඩුව විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත මර්දනකාරී පනත්වලට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟතාව පළ වූ බවයි.

පවත්නා ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ගයන්ට එක්ව මුහුණ දීමට ශක්තිමත් පුළුල් සන්ධානයක අවශ්‍යතාව මෙහිදී පෙන්වාදුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here