නිදහස් උත්සවයට බිත්තර රකින කිකිළියන් එන හැඩක්…

0
445

බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

අසේල සම්පත් මහතා  මේ සාකච්ඡාවට ගම් කුකළකුද  රැගෙන පැමිණීම විශේෂත්වයකි.

බිත්තර  ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමාද යයිද බිත්තර ප්‍රශ්නයට විසඳුම් නොලැබුණහොත් රටේ හෝටල් සහ ආපනශාලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයිද  ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here