Thursday, January 16, 2025

සැමන් කාලත් හමාරයි.වර්ග 8ක ආසනික් !

සැමන් වර්ග 8ක නියමිත ආසනික් සංයුතිය ඉක්මවා තිබීම හේතුවෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සූදානම් වෙයි.

පාරිබෝගික අධිකාරියේ පුත්තලම දිසා කාර්යාලය සඳහන් කරන්නේ විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරන ලද සැමන් වර්ග 6ක් හා විදේශයෙන් මාළු ගෙන්වා මෙරටදී ඇසුරුම් කරන ලද සැමන් වර්ග 2කට එරෙහිව මෙසේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

අවස්ථා කිහිපයක දී සිදුකරන ලද වැටලීම් වලින් මෙම ආසනික් සංයුතිය සම්බන්ධයෙන් හෙළි වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles