පසුගිය දින කිහිපයේ ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් ගිණුම අක්රිය කොට තිබුණ අතර එය නැවත ඔහු හට ලැබී ඇති බව වාර්තා වේ.
ඒ නමුදු ඉරාජ් වීරරත්න මහතා නැවත තම ෆේස්බුක් ගිණුම ලැබෙන විටදී ඔහු දැමූ පොස්ටු සියල්ල ෆේස්බුක් වෙතින් ඉවත් වී ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඉරාජ් වීරරත්න මහතා මේ පිළිබඳව කිසිදු ප්රකාශයක් සිදුකර නැත.
Newspedia.lk