පවතින තත්ත්වය හමුවෙි රට ගැන සිතා වගා කටයුතු ආරම්භ කරන්න

0
321

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කළ ද ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට ගෙන්වා ගැනීම ගැටලු සහගත විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති ගොවි හමුවකදී ඔහු ඉල්ලා සිටියේ පවතින තත්ත්වය යටතේ රට ගැන සිතා වගා කටයුතු ආරම්භ කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here