ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් ක්‍රියාත්මක කර තිබේ. ඒ, පුද්ගලික සමාගමක් හා එක්වයි.
එම වැඩසටහනේ පළමු වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 02 ක මාර්ග කොටසක් ඉදිකිරීමට යෝජිත අතර ඒ සදහා අවශ්‍ය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 04 ක් පමණ වේ.