පුවත් ප්‍රදේශ රැසකම විදුලිය විසන්ධි වෙයි By ciawpdev - January 6, 2022 0 305 FacebookTwitterPinterestWhatsApp කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රේදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. ඒ අනුව රාත්‍රී 9.00 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.