පොළේ ගිය ප්‍රේම්ජයන්ත එළවයි!

0
672


ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටියි.

පසුගියදා දෙල්කඳ පොලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ආණ්ඩුව විවේචනය කිරීමට ඊට හේතුවයි.

මෙි අතර සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් දරනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය, S.B. දිසානායක මහතාට ලබාදීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here