Sunday, December 22, 2024

පාර්ලිමේන්තුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් තීරණයක්! ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්…..

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව, මැයි 17 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අද (12) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles