පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩිකරයි.

0
755

අද දින පාර්ලිමේන්තු සැසිවාරය නියමිත පරිදි උදෑසන 10ට ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.

එහිදී හදිසි නීති යෝජනාව සම්මත කරවීම ඇතුළු කාරණා රාශියක් සිදුකිරීමට නියමිතය.

අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සුවිශේෂී දිනයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.

උදේඝෝෂකයන් සහ වර්ජකයන් පාර්ලිමේන්තු පරිශ්‍රය අසලට පැමිණීම වැළැක්වීම පිණිස පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇත.

ඒ අතර ශ්‍රී ලංකා පොලිසිය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් අත්අඩංගුවට ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here