පාරිභෝගික අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව ලිට්‍රෝ සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට

0
315

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here