Wednesday, September 25, 2024

පාස්කු ඉරිදා විමර්ශන ගැන සාධාරණයක් අපේක්ෂා කල නොහැකියි

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වර්තමානයේ සිදු කරන විමර්ශන අනුව සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂා කල නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කලා.

ඒ අගරදගුරු නිල නිවසේදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles