Saturday, November 16, 2024

පාස්කු ප්‍රහාරය ආණ්ඩුව එල්ල කළ බවට අභූත චෝදනා විවිධ පාර්ශව එල්ල කරනවා – මැදගොඩ අභයතිස්ස හිමි

ශ්‍රී ලංකාවේ රාජ්‍යයට මානව හිමිකම් සමුළුව හරහා එල්ලවන චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම බව පවසන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊට තවත් අළුත් අභූත චෝදනාවක් එල්ල කරමින් සිටින බවත්ය. ඒ අනුව 2019 වසරේ එල්ල කළ පාස්කු ප්‍රහාරය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට අදාළ වට පිටාව සකසා ගැනීමට සැලසුම්සහගතව කළ ප්‍රහාරයක් ලෙස හැඟවෙන මත ප්‍රචාරය විවිධ පාර්ශවයන් විසින් එල්ලකරමින් සිටින බවද උන් වහන්සේ පෙන්වා දුන්හ. ඊයේ පැපිලියාන සුනේත්‍රා දේවී පිරිම්වෙණේ පැවැත්වුණු මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles