Friday, September 20, 2024

පාස්කු ප්‍රහාරය ගැන කතා කළාට ෂෙහාන් මාලක ගමගේ ට (CID) පැමිණෙන්නැයි කැඳවීමක්

තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ ට අද (23) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණෙන්නැයි කැඳවීමක්ලැබී ඇත.වාර්තාවන අන්දමට එවැනි කැඳවීමක් සිදුකර ඇත්තේ ඔහු විසින් පසුගිය 17 දා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහාය. පාස්කු ප්‍රහාරයෙ වින්දිතයින් වෙනුවෙන් ඔහු එම මාධ්‍ය හමුවේදී කරුණු දැක්විය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles