පුවත් පාස්කු ප්‍රහාරය සමිබන්ධයෙන් නවුෆර් මවුලවී ඇතුළු 25 දෙනාට එරෙහිව ගොනු කළ නඩුව කැඳවීමට දින නියම වෙයි By ciawpdev - November 23, 2021 0 336 FacebookTwitterPinterestWhatsApp පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ව නවුෆර් මවුලවී ඇතුළු 25 දෙනාට එරෙහි නඩුව ලබන ජනවාරි 12 කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට තීරණය වී තිබෙි.