පාස්කු බෝම්බ ප්රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී අශෝක අබේසිංහ මහතා පවසයි.
ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා පැවසීය.
ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්ෂයේ ජන හමුවක් අමතමිනි.