Friday, May 3, 2024

පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන්..- අශෝක් අබේසිංහ (වීඩියෝ)

පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles