පාස්පෝර්ට් කන්තෝරුව ඇරේ!

0
697

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට නොපැමිණෙන ලෙස ඊයේ (03) දින ඉල්ලා සිටියද එම තත්ත්වය නිවැරදි කර පරිගණක පද්ධතිය යථා පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි වුවද, එයද මඟහැරී යනු ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here