පුවත් පැට්‍රල් සමග ඩීසලුත් අඩුවේ! By Manorama Weerasinghe - October 17, 2022 0 507 FacebookTwitterPinterestWhatsApp අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇත. පෙට්‍රල් 92 නව මිල ලීටරයක මිල රුපියල් 370 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි. අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.