Wednesday, October 30, 2024

පැනගිය ජනපති සමාව ඉල්ලයි.

ඇෆ්ගනිස්තානය තලෙබාන් සංවිධානයේ බලයට නතුවී අවසන්ය. ඔවුන් පසුගියදා (07) අන්තර්වාර රජයක්ද පිහිටුවීය. තලෙබාන් සටන්කරුවන් එරට අගනුවරවන කාබුල් නගරයට ඇතුළුවීමට පෙර විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ එරට ජනාධිපති ලෙස කටයුතු කරන අෂ්රෆ් ඝානි එරටින් හොර රහසේම පළායෑමට කටයුතු කිරීමය. “කාබුල් නගරයෙන් යෑමට ගත් තීරණය මගේ ජීවිතයේ ගත් අමාරුම තීරණය. ජනතාව තනි කර යෑමට මගේ අපේක්ෂාව වූයේ නැහැ. මට සමාවෙන්න”

ඇෆ්ගනිස්තානය තලෙබාන් සංවිධානයේ බලයට නතුවී අවසන්ය. ඔවුන් අන්තර්වාර රජයක් ද පිහිටුවීය.
තලෙබාන් සටන්කරුවන් එරට අගනුවර වන කාබුල් නගරයට ඇතුළුවීමට පෙර විශේෂ සිදුවීමක් සිදුවිය.

ඝානි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ට පැනයන විට ඩොලර් මිලියන 169ක් ගෙනගොස් ඇතිබවට ඔහුට චෝදනා එල්ලවෙයි.
නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles