පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හරහා විමර්ශන කිරීම පමණක් නොව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු අමාත්‍ය සාගල රත්නායත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහනුවර පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.