පුවත් පිරවුම්හල් කිහිපයක් blacklist වෙයි! By Manorama Weerasinghe - May 20, 2022 0 750 FacebookTwitterPinterestWhatsApp ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිවිතරයන්ට අනුව ඉන්ධන සැපයීම සිදු නොකළ පිරවුම් හල් කිහිපයකට ඉන්ධන නොසැපයීමට සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව නාල්ල, මීරිගම, මාකොළ දකුණ සහ පෙතියාගොඩ පිරවුම් හල් කිහිපයක් මෙලෙස අසාදුගත කර ඇත.