පුටින් ඉන්දියාවට ගොඩ බසියි

0
511

ඉන්දියාවත් රුසියාවත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, 21 වැනි ඉන්දු රුසියා සමුළුවට සහභාගී වීමට රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඉන්දියාවට පැමිණියේය.

රුසියන් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. 2019 වසරේ පැවැත්වුණු ‘බ්‍රික්ස්’ සමුළුවෙන් පසු, රුසියන් ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙය විය.

ඊට අමතරව, ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් ලොව ප්‍රධාන පෙළේ රාජ්‍යයක නිල සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය යැයි ද ඉන්දීය මාධ්‍ය පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here