Tuesday, November 19, 2024

පුද්ගලික රෝහල් වල PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ නවත්වයි

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කළ යුතු ගාස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසු බොහෝ පුද්ගලික රෝහල් වල එම පරීක්ෂණ සිදු කිරීම අත්හිටුවා තිබෙන බව වාර්තා වනවා.

ගැසට් කළ මිළ ගණන් වලට අදාල පරීක්ෂණ සිදු කළ නොහැකි බැවින් එම පරීක්ෂණ සිදු කිරීම රෝහල් බොහෝමයක නවත්වා තිබෙන බව බවයි ආරංචි මාර්ග පවසන්නේ. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles