පුවත් පොල්තෙල් වලට ගැසට් එකක්! By ciawpdev - May 9, 2021 0 455 FacebookTwitterPinterestWhatsApp ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.