Sunday, May 5, 2024

මොනව හෝ එන්නතක් වහාම ගන්න! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වර්ගවලින් කුමන හෝ එන්නතක් ලබා ගෙන සෞඛ්‍යාරක්ෂාව සලසා ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස් ගුණරත්න සඳහන් කළේ එන්නත් ලබා ගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වූවද සියයට 90ට වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවයි. අසාද්‍ය තත්ත්වයට පත් නොවීමටද මෙය හේතුවක් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles