පොළොන්නරුවේ ඉදිකළ ජාතික වෘක්කවේ දී රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වී ඇති බව වාර්තා වේ.
ඒ මවකගේ වකුගඩුවක් ඇයගේ දියණියට බද්දකිරීම මෙහිදී සිදු කර තිබෙනවා.
පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල තුළ මෙම ප්‍රථම වකුගඩු බද්ධකිරීමේ සැත්කම සිදු කර ඇත.
ආසියාවේ විශාලතම වෘක්කවේදී රෝහල වන පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් වේ.