Monday, September 23, 2024

බදියුදීන් ගැන තවත් තොරතුරු ඉදිරියේදී රටට හෙළිවෙයි

බන්ධනාගාර වෛද්‍යවරයකුට මරණීය තර්ජනය එල්ල කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් යන අයට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා .

මන්ත්‍රී රිශාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන පළිගැනීම් යටතේ වන බවට විපක්ෂය එල්ල කරන චෝදනා වලටද දිලුම් අමුණුගම මහතා එහිදී පිළිතුරු ලබාදුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles