Wednesday, November 20, 2024

බස් ගාස්තුත් ඉහළ යන ලකුණු!

ලංකා IOC සමාගම නැවත වරක් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ඩිසල් සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් යළිත් බස් ගාස්තු වැඩි කිරිමට සිදුවන බවට බස් හිමියන් අනතුරු අගවනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියාසිටියේ ලබන ජූලි මාසය දක්වා නැවතත් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවට අවසන් බස් ගාස්තු සංශෝධනයේදී කිසිදු පොරොන්දුවක් රජයට නොදුන් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles