INTERNATIONAL බ්‍රිතාන්‍යයේ කොවිඩ් සංචරණ බාධා ඉවතට By ciawpdev - March 18, 2022 0 281 FacebookTwitterPinterestWhatsApp බ්‍රිතාන්‍යට ඇතුළුවන පුද්ගලයින් සඳහා පනවා තිබූ සියලුම කොවිඩ් සම්බන්ධ සංචරණ බාධා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. කොවිඩ් පරීක්ෂණයකින් තොරව එන්නත් ලබානොගත් පුද්ගලයින්ට ද ඒ අනුව එරටට ඇතුළුවීමට අවස්ථාව හිමි වෙනවා.