Saturday, September 21, 2024

බාර් වැහුම ගමන් රට පුරා කසිප්පු පෙරනවා.ඒ නිසා දවසක් දෙකක් බාර් අරින්න වෙනවා

මාස ගණන් බාර් වසා තැබුව ද මිනිස්සු බීම අත් නොහරින බව ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි. ජනතාව මත්පැන් පානයෙන් ඉවත් වන්නේ නම් තමන් ඉතා කැමති වුව ද බාර් වැසූ විගස ජනතාට කසිප්පු පානයට ඇබ්බැහි වන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ගම්වල වැඩි මිලට සීනි ද මිලට ගෙන සිරුරට අහිතකර කසිප්පු පෙරණ බවත් ඔහු සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles