Friday, May 17, 2024

ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක් අමෙරිකාව එක්ක කරන්න යන දේ හර්ෂ හෙළි කරයි

මැතිවරණ සමයේ වත්මන් පාලකයන් අමෙරිකාවට එරෙහිව විශාල විරෝධයක් එල්ල කළද අද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු අමෙරිකානු සමාගම් සමග සාකච්ඡා කර ගිවිසුම් ගසන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කීවේය. නමුත් මෙම ඇමැතිවරු පසුගිය ආණ්ඩු


ඒ මහතා පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යුගදනවි බලාගාරයේ 40%ක කොටස් අමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට ලබා දීම සදහා ගිවිසුම් අස්සන් කොට ඇති බවත්, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික ගෑස් කැනීම සදහා අමෙරිකාවේ එක්සෝන් මොබිල් සමාගම සමග සාකච්ජා පවත්වමින් සිටින බවත්ය.
නමුත් මෙම ඇමැතිවරු පසුගිය ආණ්ඩු සමයේ එම්සීසී ගිවිසුම අස්සන් කිරීමට යද්දී අමූලික අසත්‍ය රට හමුවේ කී බවද මන්ත්‍රීවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles