බැසිල් යයි….!

0
541

කොවිඩ් බලකා ප්‍රධානි, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. එය අමෙරිකාව වෙත ප්‍රතිකාර සදහා යෑමක් බව පොදුජන පෙරමුණ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here