බියගම ප්‍රෙස් එකේ රජය තවත් රුපියල් බිලියන 23ක් මුද්‍රණය කරයි

0
479

රජය තවත් රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කිරීමට ඊයේ (23) දින පියවර ගෙන ඇති බව සඳහන් වෙනවා.

රජය අපේක්ෂිත ආදායම් නොලැබීම හේතුවෙන් මෙසේ මුදල් මුද්‍රණය කොට ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ ආකාරයට විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබිණ.

මේ හේතුවෙන් වසර 4කට පසු වැඩිම උද්ධමන අගය ඉකුත් ඔක්තෝබර් මාසයේදී වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here