බිල් ගේට්ස් දික්කසාද වෙයි…

0
649

වසර 27ක යුග දිවිය නිමා කරමින් ලෝකප්‍රකට මයිකොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් අතර දික්කසාදය ප්‍රකාශයට පත්කර ඇත.

නමුත් ඒ දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණය වූ ඩොලර් බිලියන 129ක වත්කම් ඇති බිල්ගේට්ස් පදනම ක්‍රියාත්මක වනු ඇත.

ලෝක‍ෙය් පස්වැනි ධනපති යුවළ සැලකෙන ඔවුන් ජීවිතය ගැන තීරණ ගැනීමේදී දක්වා ඇති සැහැල්ලුව සහ සයයෝගීතාව ගැන පාඩම් අපට ගත හැකිය. ලෝකප්‍රකට ධනවතෙකු හැර දමා යාමට පවා කාන්තාවකට ඇති අයිතිය එහිදී සුවිශේෂී ලෙස කැපී පෙනෙයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here