වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට සහ බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී තිබෙනවා.
මෙම උපදෙස් කඩ කරන ඉන්ධන පිරවුම්හල් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.