Thursday, September 26, 2024

භයානක තත්ත්වයක්…!

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් 3000 ඉක්මවා ඇත.

.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles