භාෂණයේ නිදහස උදෙසා අලුත් පියාපත් එකමුතුවෙි විරෝධයතාවයක් අද කොටුව දුම්රිය පොළදී

0
252

බියගුලු ආණ්ඩුවට නොවෙමු . එකතු වී එරෙහි වෙමු යන මැයෙන් අලුත් පියාපත් එකමුතුව අද (17) සවස කොටුව දුම්රිය පොළ අසලදී විරෝධයතාවයක් සංවිධානය කර ඇත.

මෙි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ මහතා හට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් කර තිබුණි.

ඒ අනුව අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙසට දන්වා ඇති නමුත් හේතුව කුමක්ද යන්න පැහැදිලි කර නැති බව දැනගන්නට තිබේ.

මීට විරෝධය පළ කරමින් අද දිනයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමටද සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here