භූමිතෙල් මිලත් නගින ලකුණු !

0
280

පෙට්‍රල් / ඩීසල් පමණක් නොව භූමිතෙල් මිලද ඉහල දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අයි ඕ සී සමාගම මිළ වැඩිකළ බැවින් තෙල් සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here