මත්කුඩු සමඟ ජේලර්වරයෙකු අත්අඩංගුවට…

0
318

මත්කුඩු ග්‍රෑම් 50 ක් සමග වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු බොරැල්ල පොලිස් දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අද අත්අඩංගුවට ගත්තා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාර ජේලර්වරයා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here