මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුලූ‍ තිදෙනාට පොලිස් ඇප

0
439

සංචරණ ඇදිරි නීතිය හා නිරෝධායන නීති කඩ කරමින් යාපනයේ නල්ලූර් ප‍්‍රදේශයේදී තිලීපන් සමරු උළෙලක් පැවැත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුලූ‍ තුන්දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here